පොඩි වෙලාවක් අරගෙන මේක කියවන්න. මේක ඔයාගේ ජීවිතය වෙනස් කරවන දෙයක් වෙන්නත් පුලුවන්. ඔයා රැකියාවක් කරන කෙනෙක් වෙන්නත් පුලුවන් රැකියාවක් හොයන කෙනෙක් වෙන්නත් පුලුවන්. හැබැයි ඕයා නොදන්නවා වුනාට ලංකාවේ උත්සාහවන්ත තරුණ පිරිස් බොහෝමයක් තමන්ගේ රැකියාවට අමතරව අන්තර්ජාලයේ රැකියාවන්වල යෙදෙනවා. ඔයාගේ උත්සායහය සහ යොදවන කාලය අනුව ඔයාගේ මාසික අමතර ආදායම ඔයාට හිතාගන්නවත් බැරි අගයක් උපයා ගන්න පුලුවන්. ගොඩක් අය හිතාගෙන ඉන්නේ කියන්නේ freelancing online jobs බොරු වැඩක් කියලා. හැබැයි මම මේක කියන්නේ මගේ අත්දැකීමෙන්. මගේ රැකියාවේ ආදායම ඉලක්කම් 6 ක අගයක්. හැබැයි මම ඊට වඩා මුදලක් fiverr freelancing වලින් හොයනවා.
මේක කරන අය කැමති ඒක රහසක් විදියට තියාගන්න. හැබැයි මම කැමති ඒක ඕගොල්ලන්ටත් කියලා දෙන්න. දවසේ පැය 2-3 මේකට යොදවන්න පුලුවන්නම් විතරක් මේක පටන්ගන්න.
Fiverr කියන්නෙ අතිශය ජනප්‍රිය වෙබ් අඩවියක්. මේ අඩවියේ විශේෂත්වය තමයි, තියෙන්නෙ පොඩි පොඩි ප්‍රොජෙක්ට් හා ඒ කොයිවගෙත් මිල වෙන්නෙ ඩොලර් 5සිට ඉහලට වෙන නිසායි. ඉතින් සරළ ප්‍රොජෙක්ට් නිසා හා පහසුවෙන් කළ හැකි ඒවා තිබෙන නිසා මෙය හුඟක් ජනප්‍රිය වෙලා තිබෙනවා. ඔයා හිතන්න ඕන දේ තමයි, මොනාහරි දෙයක් ගැන ඔයා දන්නවද නැද්ද කියන එක නෙමෙයි වැදගත්. ඔයා ඒ දන්න දේ පාවිච්චිකරනවද කියන එකයි වැදගත්.
ඔයා article writing, data entry, photoshop, video editing, graphics, php, java, wordpress software development හොදටම දන්නවා වෙන්නත් පුලුවන් කුමක් හෝ දෙයක් තරමක් දුරට දන්නවා වෙන්නත් පුලුවන්. හැබැයි කොහොම උනත් ඔයාගේ හැකියාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න fiverr වලින් පුලුවන්.
ඔයාට කරන්න තියෙන්නේ ඔයාට කරන්න පුලුවන් දේ ඒ සදහා ඔයා අයකරන මුදලත් එක්ක ඔයාගේ GIG එක දාන්න. මේවගේ GIG එකකට වඩා වැඩි ගනනක් උනත් දාන්න පුලුවන්. එතකොට ඒ අවශ්‍යතාවය තියන අය ඔයාට කතා කරලා වැඩේ කලාට පස්සේ අදාල මුදල ගෙවනවා. මුදල් ගැන වගකීම සම්පුර්ණයෙන්ම fiverr ගන්නවා. ඔයාට buyer ගෙන් මොකක් හරි අසාදාරණයක් වුනොත් fiverr ඒක විසදලා දෙනවා. ඔයාට තියෙන්නේ buyer ගේ අවශ්‍යතාවය ඒ විදියටම කරලා දෙන එකයි. එතකොට buyer ගෙන් අමතර tip එකක් උනත් ලබාගන්න පුලුවන්.
තව දෙයක් තමයි buyer requests. මෙතනදි buyers ලා ඒගොල්ලන්ට කරගන්න අවශ්‍ය දේ දාලා තියනවා ඒගොල්ලෝ ගෙවන ගානත් එක්ක. ඔයාට පුලුවන් seller කෙනෙක් විදියට ඒ වැඩ කරලා නියමිත මුදල ලබාගන්න.
හැබැයි ඉතින් පටන් ගත්තගමන් මේවගේ සල්ලි හොයන්න බෑ. ඔයා වැඩ කරාම හම්බවෙන rating එක අනුව තමයි දියුණුව තියෙන්නේ. ලැබෙන වැඩ හරියට නොකලොත් ඉතින් අලුත් වැඩ ලැබෙන එකක් නෑ. Buyer බලාපොරොත්තු වෙන දේටත් වඩා දෙයක් කරන්න පුලුවන්නම් අන්න එතන තමයි දියුණුවේ රහස තියෙන්නේ.
දැන් ඕගොල්ලන්ට තියන ප්‍රශ්නය තමයි කොහොමද මේ හොයන සල්ලි අතට ගන්නේ කියලා. ඒ ගැනත් fiverr බලාගන්නවා. ඔයාට පුලුවන් Payoneer හරහා ඔයගේ සල්ලි ලංකාවේ බැංකුවකටම ගෙන්න ගන්න. fiverr account එක Payoneer එකට ලින්ක් කරන්නයි තියෙන්නේ.
එකට මෙතනින් Register වෙන්න. (Click)
නැත්තන් Paypal එකට උනත් සල්ලි ගන්න පුලුවන්. තවත් විශේෂ ක්‍රමයකුත් තියනවා. ඒ තමයි Payoneer card එක. ඔයා Payoneer එකෙන් card එකක් request කරලා ගත්තට පස්සේ ඒ සල්ලි fiverr එකෙන් withdraw කලාම ලංකාවේ ඕනම ATM එකකින් ඒ සල්ලි එදා දවසේ ඩොලර් rate එකට සල්ලි ගන්න පුලුවන්.
ඔයාට ඔයාගේ පොඩි පොඩි වැඩත් fiverr එකේ sellers ලාට කියලා කරවගන්න පුලුවන් සාධාරණ මුදලකට.
ඒනිසා ඔයාගේ වටිනා කාලය පොඩ්ඩක්වත් අපතේ යවන්න එපා. ඔයා උත්සාහවන්තනම් ඉවසීම තියනවානම් ඔයාගේ සාර්ථකත්වය නවත්තන්න කාටවත් බැරිවෙයි.


